ජාතික කාන්තා කොමිෂන් සභාව අකර්මණ්‍ය වෙයි?
- ජනාධිපති ලේකම් කාර්යාලයේ නිහඬතාව, සම්පත් හිඟය සහ රජයේ සහය නොමැතිකම නිසා කොමිසම අර්බුදයක.
- සභාපතිනියත් ඉල්ලා අස්වෙයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පිහිටුවන ලද ජාතික කාන්තා කොමිෂන් සභාවේ කටයුතු ජනාධිපති ලේකම් කාර්යාලයේ

