Feature
Read more ...
සමාජෙ කියලා එකක් දැං නෑ ජැකායියෙ.. - කිංස්ලි රත්නායක
අදින් වසර හතලිහකට විතර කලින්, ඉරිදා පත්තරේ මහජන ලියුම් පිටුවෙ " නංගී මල්ලී කියමින් ,ලොතරැයි දිනුම් ඇදීමට එන වාචාල කතා කියනා කාලය කා දමනා නිවේදක ගිරවෙක් ගැන ලීපියක් පලවී තිබ්බා.

