නුවරඑළිය තැපැල් කාර්යාලය හෝටලයක් කිරීම ජනපතිගේ අමනෝඥ වැඩක්!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නුවරඑලිය තැපැල් කාර්යාලය හා එහි පරිශ්‍රය වහාම ක්‍රියාත්මකවන පරිදි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නුවරඑලිය තැපැල් කාර්යාලය හා එහි පරිශ්‍රය වහාම ක්‍රියාත්මකවන පරිදි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ යෝජනාව ඒකමතිකව සම්මත වීම හරහා දැන්
නිදහස ජනතාව සභාවේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අදහස් දක්වමින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග අද (10) දිවයිනට පැමිණි ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ තරග පරාජයට හේතුව සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කර ඇත.
Adaderana කාටූනයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ඊයේ (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කර ගැනුණි.
ඉතිහාසයේ කවදාවත් නැති විදිහට අපේ පොලිටික්කො ටික දූෂන වංචා ගැන පාරම්බානවාය.
මෙවර අයවැය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ අවසන් අයවැය බවත් මෙම අයවැයෙන් ආණ්ඩුව පුපුරන්න ඉඩ තිබෙන බවත් සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක,
ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක තරගයකට අද නවසීලන්ත කණ්ඩායම මුහුණදීමට සිටියදී
කුරුඳුවත්තේ වික්‍රමසිංහගේ ගම ගාල්ලේ කියා ඊයේ සමාජ මාධ්‍ය පෝස්ටුවක් පළවී ඇති අයුරු දුටුවෙමි.
ලබන වසරේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා යළි තරග වැදීමට අපේක්ෂා කරන
අභිරහස් ලෙස මියගිය දිනේෂ් ෂාෆ්ටර් මහතා වෙනුවෙන් රක්ෂණ මුදල් ගෙවීම
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ ඒකාබද්ධ යෝජනාවක් ගෙන ඒම සඳහා පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගෙන තිබේ.
නුවරඑළියේ තැපැල් කාර්යාලය වැනි ඉපැරණි ගොඩනැගිලි විකුණන්නේ නැතිව රාජ්‍ය ආදායම වැඩිකර ගැනිමට අවශ්‍යනම් කෝටි ගණන් ආදායම් ලබන පන්සල්වලින් මුදල් කොටසක් ලබාගැනීමට හෝ
තමන් සභාපතීත්වය දරන පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාව මගින්; විදේශගත ශ්‍රමිකයන් වෙත රජය විසින් ලබා දෙන විදුලි වාහන ගෙන්වීමේ සහනය අවභාවිත කිරීමට එරෙහිව කටයුතු කිරීම නිසා
පසුගිය දා නුවරඑළිය දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී ජනපතිවරයා විසින් කෝපයෙන් ප්‍රශ්න කර