‘හතුරගෙත් මිතුරගෙත් ජනාධිපති’ ලබන වසරේ ජනපතිවරණය පවත්වනවා!
එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මීළඟ නායකත්වයට සූදානම් කෙරෙන තම ඥාතී රුවන් විජේවර්ධන
තමා මිතුරාගේ මෙන්ම හතුරාගේත් ජනාධිපති යැයි එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි.