SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

මේ වනවිට පවතින දැඩි වර්ෂාපතනත් සමග ඇත්ව තිබෙන අයහපත් කාලගුන තත්වය හේතුවෙන් මීට පෙර නායයෑමට ලක් වූ හපුතලේ – කොස්ලන්ද – මීරියබැද්ද ප්‍රදේශයේ පවුල් 248 ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.

Feature

වසර 53ක් පුරා සුදු සැරයටිය නීතිගත කරගැනීමට අපොහොසත් පාර්ලිමේන්තුවක් සහ රාජ්‍ය නායක නායිකාවන් සිටි රටක

Feature

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට අපේ ජන බල පක්ෂය ගත් තීරණය නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) තීන්දු කළේය.

Feature

ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ විදුලි සම්ප්‍රේෂණ මාර්ගයන් සම්බන්ධ කිරීම සඳහා වන ස්ථානයන් හඳුනා ගෙන ඇතැයි වාර්තා වේ.

Feature

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල අතරින් විශාලතම සහ විශිෂ්ටතම විශ්වවිද්‍යාලයක් වන SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය සිය ENTECH 2.0 ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ 2023 – 24 සඳහා වාර්තාගත ශිෂ්‍යත්ව 300 ක ප්‍රමාණයක් ප්‍රදානය කිරීමට සූදානම් ඇතැයි වාර්තා වේ.

Feature

වැලිමඩ, අඹේවෙල - රයිඳපොල ලෝකාන්තය දෙසට දිවෙන මාර්ගය ඊයේ අලුයම 3 කණුව අසලින් විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් වසා දමා ඇත.

Feature

මළල ක්‍රීඩා රන් පදක්කම් ලාභී තරූෂී කරුණාරත්න ක්‍රිඩිකාව පිළිගැනීම නිමිත්තෙන් ඊයේ  (12) පස්වරුවේ මහනුවර දී පැවැති අතර එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවී ඇත්තේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාය..

නවතම ලිපි