ක්‍රීඩා ඇමති රොෂාන් අවුට්!
ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත් කර තිබේ.
ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත් කර තිබේ.
ශ්‍රී ලංකා පොලිස්පති (IGP) තනතුර පුරප්පාඩු වී ඇති අතර, නිල පත්වීමක් සිදු කරන තෙක් පොලිස්පතිවරයාගේ රාජකාරි කටයුතු පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විසින් අධීක්ෂණය කරනු ලබන බව පොලිසිය පවසා ඇත..
එළැඹෙන මහ මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් පිරිසක් අතර සාකච්ඡාවක් අද (27) පැවැත්වීමට නියමිතව ඇතැයි අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කරයි.
ජාතිවාදය වපුරමින් පටු දේශපාලන වාසි ලබාගන්නා, ජාතිය, ආගම මුලට දාගත්
පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා අද සිය ධුරයට සමුදුන්නේය.
ඊශ්‍රායලයට යවන ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින්ට හමුදා පුහුණුව ලබා දීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඊයේ (25) පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ඇතිව තිබෙන අවුල සහ එල්ල වන චෝදනා හා ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ගැන විමර්ශනය කොට ඒ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමට
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ට එරෙහිව
ඔන්න ගොවිතැනට සම්බන්ධ පළාතකින් ආපු පහුගිය කාලෙ කැබිනෙට්ටුවෙ සෙල්ලම් කරල ස්ටාර් වෙච්ච ඇමති කෙනෙක් පහුගියදා දූසන විරෝධී ජනප්‍රියත්වයේ පීක් එකටම ගියාලු.
අසත්‍ය චෝදනා මත තමන්ව අත් අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලිය අනිසි ලෙස භාවිතා කර රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් තම ආත්ම ගෞරවයට කළ හානිය වෙනුවෙන්
වංචා දුෂණ නතර කරන්නෙ නොකර විදුලිබිල අඩුකිරීම ගැන කතාකිරීමේන වැඩක් නැති බවත්, නිෂ්පාදන වියදමයි බිලයි ගැන කියන්න විතරක් රජයක් අවශ්‍ය නැති බවත්
ජාතික ක්‍රීඩා සංගම් අත්හිටුවමින් අතුරු කමිටු පත් කරන්නේ නම් ඒ සඳහා ඉදිරියේදී කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගත යුතු බව
ගෝල්ෆේස් අරගලය විසින් මෙරට පාතාල ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යාප්ත කර ඇතැයි මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් කියයි.
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසහනට සහය වීමට ආසියානු සංවර්ධන බැංකුව,