ඖෂධ මිල දී ගැනීමේ ඒකාධිකාරය අවසන් කිරීමට උපදෙස්
ඇතැම් ඖෂධ සැපයීමේ පවතින ඒකාධිකාරයට තිත තබන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ජාතික ඖෂධ නියාමන අධිකාරියට (NMRA) උපදෙස් දී ඇත.
ඇතැම් ඖෂධ සැපයීමේ පවතින ඒකාධිකාරයට තිත තබන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ජාතික ඖෂධ නියාමන අධිකාරියට (NMRA) උපදෙස් දී ඇත.
වසරකට පෙර ප්‍රංශ හමුදා මාලි රාජ්‍යය තුළ හමුදා මෙහෙයුම් අවසන් කිරීමෙන් පසු, එරට උතුරුදිග විශාල හා භයානක කාන්තාර කලාපයට ගිය පළමු මාධ්‍යවේදියා වන්නේ බීබීසී අරාබි සේවයේ ෆෙරාස් කිලානි ය.
ප්‍රමිතියෙන් තොර හෝ අනවසර වෛද්‍ය උපකරණ, ඖෂධ සහ ඖෂධ ආනයනය කිරීමට දිගින් දිගටම අවසර ලබා දීම සම්බන්ධයෙන්
බටහිර අප්‍රිකානු රටක් වන ගැබොන්හි හමුදා නිලධාරීන් එරට ජාතික රූපවාහිනියේ පෙනී සිට කියා ඇත්තේ
අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිදුවන්නේ කුමක්දැයි පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස තමන්ද නොදන්නා බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කරයි.
බෙහෝ චීන නගරවල පළාත් පාලන ආයතන විසින් පුද්ගලික දේපල සංවර්ධකයන්ට යුවාන් බිලියන 1 (HK$1.09 බිලියන) සිට
ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවන් දෙදෙනකුට මරු කැඳවූ මෙනින්ගොකොකල් මෙනින්ජයිටීස් බැක්ටීරියාව ආසාදනය වූ රෝගියකු කොළඹ දිස්ත්‍රික්කයෙන්ද හඳුනාගෙන ඇත.
‘‘මම මොකටද රනිල් එක්ක ඩීල් දාන්නේ?’’- සජිත් ප්‍රේමදාස
ඉකනොමැට්ටා නමැති බ්ලොග් ලියන්නෙකු උඩට ඔසවා තැබීමට මේ දිනවල UNP හිතවාදී මාධ්‍ය සහ පුද්ගලයින් උත්සාහ දරමින් සිටිනවාලු.
වැරදි විදේශ ප්‍රතිපත්තිය හා රාජතාන්ත‍්‍රික සබදතා කළමනාකරණය මත ඉදිරියේදී දකුණු ආසියාවේ යුක්රේනය බවට ශ්‍රී ලංකාව පත්වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කරයි.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ (NPP) පක්ෂයේ අපේක්ෂකයා ලෙස තමන් තෝරාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පසුගියදා පැවති රූපවාහිනී නාලිකා වැඩසටහනකදී පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ (NPP) පක්ෂයේ අපේක්ෂකයා ලෙස තමන් තෝරාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පසුගියදා පැවති රූපවාහිනී නාලිකා වැඩසටහනකදී පැවසීය.
වාරිමාර්ග අමාත්‍යාංශයට අයත් වාහන 344ක් අමාත්‍යාංශය භාරයේ නොමැති බව
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට රාජ්‍ය ත්‍යාග සම්බන්ධ නඩුවකට වසර තුනක සිර දඬුවම අත්හිටුවමින් ඉස්ලාමාබාද් මහාධිකරණය ඇප ලබාදී තිබේ.