‘මගේ ජීවිතයටත් පවුලටත් තර්ජන’:රොෂාන්ගෙන් කතානායකට පැමිණිලි! සාගලගේ නම දවසින් හැලිලා..
තමාට සහ තම පවුලට ජීවිත තර්ජන පවතින බව පවසමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ තම ආරක්ෂාව පිළිබඳව සොයා බලන ලෙසයි.
තමාට සහ තම පවුලට ජීවිත තර්ජන පවතින බව පවසමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ තම ආරක්ෂාව පිළිබඳව සොයා බලන ලෙසයි.
අධිකරණය විසින් මිනීමැරුමක් බවට තීන්දු කර ඇති ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන්
රාජ්‍ය බැංකුවලින් 20%ක කොටස් විකුණා දැමීමට මෙවර අය-වැය තුළින් යෝජනා කර ඇතැයි ලංකා බැංකු සේවක සංගමය කියයි.
ජනාධිපතිවරයා “මට දුන්නේ මෙහෙම රටක්” කියල කියන්න නෙවෙයි ඔින,
ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහට මරණීය තර්ජන එල්ල වෙලාලු.
වැල්ලම්පිටිය, ප්‍රදේශයේ පාසලක බැම්මක් කඩා වැටීමෙන් සිසුවෙකු මියගොස් තවත් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.
2023 ICC ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර අද (15) බදාදා මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍යවරුන් අතරින් එක් වෛද්‍යවරයෙකු ලබාදී ඇති ඖෂධවල ප්‍රතිඵලයක් ලෙස
ජාතික රූපවාහිනිය VAT බදු වශයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවීමට ඇති රුපියල් මිලියන 750කට ආසන්න මුදලක් නොගෙවා මඟහරිමින් සිටින බව srilankamirror වෙබ් අඩවිය වාර්තා කර ඇත.
GLOBAL CENTRE FOR MONITORING POLITICAL AND ECONOMIC CRIMES IN SRI LANKA ආයතනයේ විධායක අධ්‍යක්ෂිකාවක් වූ
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට
ලංකාවේ ක්‍රිකට් සම්බන්ධ පුවත මේවනවිට සතියකටත් වැඩි කාලයක් මාධ්‍යයේ කැරකෙන කුණාටුවක් බවට පත්ව ඇත.
ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න අද (14) ඉවත්වුණි.
ජනතා විමුක්ති පෙරමුණේ 34 වැනි ඉල්මහ විරු සමරුව මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදි අද (13) සවස පැවැත්විණි.
ඔක්තෝම්බර් මාසයේදී විදේශ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 517 ඉක්මවන බව