Feature
Read more ...
ඉතිහාසයේ දුම්රියේ හදිසි තිරිංග යෙදීමක්! - ස්පාර්ටකස් ලිපි
ඉතිහාසය නොසලකා හැරිය යුතුය -


ඉතිහාසය නොසලකා හැරිය යුතුය -
ශුන්‍යවාදය (nihilism) පිලිබඳව පුළුල් ලෙස මුල් වරට ලියන ලද්දේ ලේඛක ඉවාන් තුර්ගේනිව් විසිනි. දොස්තයෙව්ස්කිගේ නවකතා එක්තරා ආකාරයකට ශුන්‍යවාදය පිළිබඳ දාර්ශනික විශ්ලේෂණයක් ලෙස සැලකේ.
පෝක් සමුද්‍ර සන්ධිය හරහා ජාත්‍යන්තර පාලමක් ගැන යළිත් පන ගැන්වී තිබේ. එය පාලමක් පමණක් නොව, බහුකාර්ය සම්බන්ධතා වාහකයකි.
මෝදි හින්දු ජාතිකත්ව නායකයෙක්. එහෙත් එය ඉන්දියාවට සීමා විය යුතුයි. අප ඉන්දියාව තරම් බල සම්පන්න නැති බව පිළිගන්නවා.
J.R. Jayawardena and Rajiv Gandhi signing the Indo-Lanka Peace Accord
රනිල් දැඩි පියවර ගනිමින් සිටී. සිරස ඇතුළු මහාරාජා මාධ්‍ය ජාලය ගැන තීරණයක් ගැනීම සඳහා තේරීම් කමිටුවක් පත්කිරීමට රනිල් තීරණය කොට ඇත.