ජනාධිපතිතුමා හැමදාම මට කතා කරනවා - ආචාර්ය හර්ෂ ද සිල්වා (වීඩියෝ)
2048 වනවිට ලංකාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට නම් IMF වැඩසටහන ඉවරවෙද්දි 3% කට තියෙන ආර්ථික වර්ධනය 6.5% ක් බැගින් හැම අව්රුද්දකදීම යන්න අවශ්‍යයි.


2048 වනවිට ලංකාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට නම් IMF වැඩසටහන ඉවරවෙද්දි 3% කට තියෙන ආර්ථික වර්ධනය 6.5% ක් බැගින් හැම අව්රුද්දකදීම යන්න අවශ්‍යයි.
ප්‍රහසන ශිල්පිනී නතාශා එදිරිසූරිය සහ SL VLOG යූ ටියුබ් නාලිකා හිමිකරු යැයි පැවසෙන බෘනෝ දිවාකර ජුනි 21 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන ලක්ෂපාන ප්‍රාදේශිය රෝහල වෛද්‍යවරුන් නොමැතිව වසා දැමිමේ අවධානමකට ලක් වි ඇති බව එම රෝහලෙන් ප්‍රතිකාර ලබාගන්නා රෝගි ජනතාව පවසයි.
විදේශ රැකියා සඳහා පිටත්ව යාමේදී ලබාගත යුතු පොලිස් නිෂ්කාශන වාර්තාවට පෙර වැරදි සහ සුළු වැරදි ඇතුළත් කිරීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
සංශෝධන නාමයෙන් කම්කරු අයිතීන්ට අත තියන්න එපා''!
පසුගිය දා slleader.lk මගින් “ඔන්න ඡන්දයක් මෙන්න ඡන්දයක්! බාලගිරි දෝෂය හා වික්‍රමසිංහ මෙහෙයුම” ඉදිරිපත් කළ ලිපියේ මූලික හරය වූයේ ජනාධිපති වික්‍රමසිංහ තව චිරාත් කාලයකට ඡන්දයක් නොපැවැත්වීමට අදාළ පිඹුරුපත් සකසන බවයි.