Feature
Read more ...
මංජු නිස්සංක ගැන CID පරීක්ෂන ඇරඹේ. වත්කම් ගැන පරීක්ෂණ.. එක්ස්ප්රස් පර්ල් වන්දිය යළි කරලියට?..
ගෝලීය ශ්‍රී ලංකා කොංග‍්‍රසයේ නායක මංජු නිස්සංක සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

