ග්‍රාන්ට් එකක් දුන්නත් කොමිස් ඉල්ලන රටක්..!
ඊයේ අශෝක ජයතුංග ලියල තිබුනු ජනපතිeකොලමේ තිබුනෙ මේ සතියෙ ජනාධිපති රනිල් මාධ්‍ය ගොසිප් වලට කියාපු දේවල් ටිකකුයි.


ඊයේ අශෝක ජයතුංග ලියල තිබුනු ජනපතිeකොලමේ තිබුනෙ මේ සතියෙ ජනාධිපති රනිල් මාධ්‍ය ගොසිප් වලට කියාපු දේවල් ටිකකුයි.
බාලගිරි දෝසය අද නෙවෙයි හෙට කිව්වැහේ දවසින් දවස අවුරුද්දකට ආසන්න වෙනකල් ම කල්ගියපු කැබිනට් සංශෝධනයක් ගැන ඔන්න ආයෙත් කසු කුසුවක් ඇවිත්.
සුප්‍රසිද්ධ ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක් වූ සුධර්මා නෙත්තිකුමාර ගේ මෙහෙකාරිය වූ රාජ් කුමාරිගේ මරණය සම්බන්ධව
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානු කණ්ඩායම අතරේ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අද ආරම්භ වෙනවා.
මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ. ප්‍රධාන කුලුනු 04ක් ඔස්සේ රට ගොඩනඟනවා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතමින් පැවසීය.
ගෝලීය ශ්‍රී ලංකා කොංග්‍රසය නායක මංජු නිශ්ශංක නමැත්තා සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් හා දේපොල විමර්ශන කොට්ඨාසය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.