Feature
Read more ...
රනිල් වික්‍රමසිංහ බලයේ සිටීමේ අතුරු වාසි සමහරක්!!! නිර්මාල් දේවසිරිගේ ප්‍රකාශයට ප්‍රතිප්‍රහාරයක්!
රනිල් වික්‍රමසිංහගේ අරමුණ මැතිවරණ නොපවත්වා හැකිතාක් කාලයක් සිය ඉඩියොසිංක්‍රටික් ව්‍යාපෘතිය (පුද්ගලයෙකුට ආවේණික චර්යාමය ව්‍යූහය) පවත්වාගෙන යාම බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසා ඇත.

