බැසිල් අවුලෙන්!!! පොහොට්ටු ප්‍රබලයන් වෙනත් අඩව්වකට සැරසෙයි!!!
ගෝඨා හිටපු පරණ ගෙදර ඉඳන් ලන්සයි-ප්‍රසන්නයි අලුත් දේශපාලන මෙහෙයුමක් පටන් අරගෙන බවත් රැස්වීම්වලට පොහොට්ටුවට කතා කරන්නේ එතන ඉඳන් බවත් ඔින්න මීඩියාවල කතාබහට ලක්වෙලා.


ගෝඨා හිටපු පරණ ගෙදර ඉඳන් ලන්සයි-ප්‍රසන්නයි අලුත් දේශපාලන මෙහෙයුමක් පටන් අරගෙන බවත් රැස්වීම්වලට පොහොට්ටුවට කතා කරන්නේ එතන ඉඳන් බවත් ඔින්න මීඩියාවල කතාබහට ලක්වෙලා.
එළඹෙන ජූලි මස පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇත.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට ලබා දී තිබූ බුලර්ස් පාරේ පිහිටි නිවස මේ වනවිට පොහොට්ටුවේ ඇමතිවරයෙකුට හා මන්ත‍්‍රීවරයෙකුට ලබා දී ඇත.
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග තරග වටය සඳහා සහභාගි වීමට සිම්බාබ්වේ රාජ්‍ය බලා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෝටල් පරිශ්‍රයක් තුල රැඳී සිටීමට සිදුව තිබේ.
කොරියානු නැව් ඉදිකිරීම් රැකියා සදහා පුහුණු ශ්‍රමිකයින් යොමු කිරීම ඉලක්ක කරගනිමින් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය,
ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරයේ පවතින අග්‍රාමාත්‍ය නිල නිවස යන සියල්ල ජයවර්ධන පුර කෝට්ටේට කඩිනමින් ගෙන යන ලෙස