SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

ඕමාන සුරක්ෂා නිවාසයන්හි සිටින කාන්තාවන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් මිනිස් ජාවාරම වැලැක්වීමට උපරිම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ගන්නවා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

Feature

“මත්පැන් බෝතල් වල අලවන ස්ටිකර් පිළීබඳ පසුගිය සතියේ කතා බහට ලක් වුණ සිද්ධියක්.ඒ සම්බන්ධව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ මූලික වාර්තාව මට ලැබුණා.

Feature

ජන ශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය සිදුව ඇත්තේ සයනයිඩ් ශරීරගත වීමෙන් බව අද කොළඹ අලුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිවුණි.

Feature

මහා මාර්ග භාවිතා කරන ජනතාවගෙන් ඒ සඳහා මාසිකව මුදලක් අය කිරීමට සාකච්ඡා කරමින් ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග  අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

Feature

ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපති ධුරයට පත් කරගන්නා ලද්දේ මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කරනු ඇතැයි විශාල බලාපොරොත්තුවකින් බව ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක සඳහන් කරයි.

Feature

මේ වසරේ දී ශ්‍රී ලාංකිකයන් සඳහා කොරියානු රැකියා අවස්ථා 6500ක රැකියා කෝටාවක් ලැබී තිබේ.