පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි ඇමරිකාව කියයි. මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිසමට නාමයෝජනා බාරදීලා. ජනපති හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි. බැංකු පොළිය තවත් ඉහළ යවන්නට IMF කියයි. ණය දීමට නම් චීනයේ මූල්‍ය සහතිකය අනිවාර්යයි.
තවදුරටත් ප්‍රමාදයකින් තොරව නිදහස් හා සාධාරණ පළාත් පාලන මැතිවරණයක් පවත්වන ලෙස ඇමෙරිකාවේ සෙනෙට් මණ්ඩලය පවසා ඇත.