වලවල් කැපීමේ සංවර්ධනය
ගොතටුව ජලාපවහන මණ්ඩලය අසල මාර්ගයේ ගැඹුරු ගිලා බැසීමේ වළකට වැටීමෙන් පියෙකු සහ ඔහුගේ දියණිය ඊයේ (19) අනතුරුදායක තත්ත්වයකින් යාන්තමින් බේරී ඇත.


ගොතටුව ජලාපවහන මණ්ඩලය අසල මාර්ගයේ ගැඹුරු ගිලා බැසීමේ වළකට වැටීමෙන් පියෙකු සහ ඔහුගේ දියණිය ඊයේ (19) අනතුරුදායක තත්ත්වයකින් යාන්තමින් බේරී ඇත.
කුඩා දැරියන්ගෙ නිරුවත් පින්තූර සමාජ ජාලා හරහා අලෙවි කරන බවට සැක පිට රාගම ප්‍රදේශයේ විහාරස්ථානයක 19 හැවිරිදි භික්ෂුවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
තමන් ඉදිරියේදී සියලුම “X” ගිණුම් හිමියන්ගෙන් මාසිකව මුදලක් අය කිරීමට බලාපොරොත්තු වන බව “X” සමාජ මාධ්‍යයේ වත්මන් හිමිකරු ඊලොන් මස්ක් ප්‍රකාශ කර තිබේ.
ආසියානු ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රි ලංකා ක්‍රිකට් පුහුණුකරු
ආසියානු කුසලානය සඳහා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ඉන්දීය – ශ්‍රී ලංකා අවසන් මහ තරගයේ පාවා දීමක් සිදුවූයේ දැයි සොයා බලා එවන් ක්‍රීඩකයන් වෙතොත් රටට හෙළි කරන ලෙස
ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක, නාට්‍ය ශිල්පිනියක වූ රම්‍යා ශ්‍රියාණි පතිරණ අද (18) අභාවප්‍රාප්ත වී ඇත.