සාගලට තොප්පි දෙකයි : තොප්පි දෙකට මත දෙකයි ලු! – Leader TV Gossip
පළාත් පාලන චන්දෙ තියන එකට කැමතිද ? නැද්ද ? කියන කාරණේ ගැන UNP නායකයෝ කිසිම කෙනෙක් මේ දක්වා ම හරි හමන් ප්‍රකාශයක් කරලා නෑ.
පළාත් පාලන චන්දෙ තියන එකට කැමතිද ? නැද්ද ? කියන කාරණේ ගැන UNP නායකයෝ කිසිම කෙනෙක් මේ දක්වා ම හරි හමන් ප්‍රකාශයක් කරලා නෑ.
පුනරුත්ථාපන මධ්‍යස්ථාන හා සුවසහන නිකේතනවල පුනරුත්ථාපනලාභීන් නිසි ක්‍රමවේදයකට අනුව ස්ථානගත කිරීමට බව පවසමින් අත්තිඩිය මිහිඳු සෙත්මැදුර ඇතුළු ස්ථාන කිහිපයක රඳවා සිටි පූර්ණ ආබාධිත හමුදා සාමාජිකයන් එම ස්ථානවලින් ඉවත් කිරීම හා මාරු කිරීම අරඹා ඇත.
නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ කටයුතු අවසන් කිරීමට (වාර අවසාන) රජය තීරණය කර ඇත.
රජයේ බදු ආදායම අහිමි කරමින් - ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස ලියාපදිංචි නොකළ ජංගම දුරකතන පාර්සල් අදින්නන් හරහා ගෙන්වන ජාවාරමට තිත තැබීමට අමාත්‍ය මනුෂ නානායක්කාර මැදිහත්වේ.
රෙජිස්ටර් නොකරපු ඉන්දීය සමාගමකින් බෙහෙත් ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පත්‍රිකාවට අනුමැතිය දුන්නාට
දූෂණ අක්‍රමිකතා සම්බන්ධ චෝදනාවලට ලක්ව සිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි නමැත්තා