බිලියන ගණනක් රැස් කළ 'Rebuilding Sri Lanka' අරමුදල තවමත් කඩදාසිවලට පමණක් සීමා වීද?
[ප්‍රවෘත්ති විශ්ලේෂණය: බීබීසී සිංහල සේවයේ තොරතුරු දැනගැනීමේ (RTI) ඉල්ලීමක් මත පදනම්ව සකස් කරන ලද්දකි.]
'දිට්වා' සුළි කුණාටුවෙන් බැට කෑ ශ්‍රී ලංකාව යළි ගොඩනැංවීම සඳහා 2026 ජනවාරි 13 වන දින

