විදේශීය ඉන්ධන සමාගම් අඩු මිලට ඉන්ධන අලෙවි කළ පසු ලංකාවේ අර්බූධය විසඳෙයි ද?
මෙරටට පැමිණීමට නියමිත විදෙස් ඉන්ධන සමාගම් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පවතින ඉන්ධන මිල ගණන්වලට වඩා අඩු අගයකින් ඉන්ධන අලෙවි කිරීමට රජය අවසර ලබා දී තිබෙන බව කියන පුවතක් adaderana වාර්තා කර ඇත.

