ඒ නිර්භීත ගැහැණු තම නගරයෙන් මත්ද්‍රව්‍ය කල්ලිද, පොලිසියද, දේශපාලකයන්වද එළවා දැමූහ
එය ලෝකයේ රාජ්‍ය පොලිසියක් නැති දේශපාලකයන් නැති එකම ප්‍රධාන නගරයයි. සත්තකින්ම එය ප්‍රචන්ඩ විප්ලවයකි.
එය ලෝකයේ රාජ්‍ය පොලිසියක් නැති දේශපාලකයන් නැති එකම ප්‍රධාන නගරයයි. සත්තකින්ම එය ප්‍රචන්ඩ විප්ලවයකි.
ලංකාව ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් දක්වන්නේ හැංගෙන පිළිවෙතක් වුවත් ලෝකෙ වැඩියෙන්ම අන්තර්ජාලයෙන් සෙක්ස් සොයන රටක් විදියට නම් දරල තියෙන්නෙ.
කොරෝනා වසංගතය සමග පාසැල් වසාදැමීමත් සමග ඔන්ලයින් අධ්‍යාපනය සිදුකිරීමට අපේ රටේත් අධ්‍යාපන බලධාරීන් තීන්දු කළ අතර
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ආයතන තුළ මාධ්‍යවේදිනියන්ට විඳින්නට සිදුවී ඇති ලිංගික හිංසන පිළිබඳ විවෘත හෙළි කිරීම් සමාජ මාධ්‍ය අවුළුවා ලීමත් සමගම ඒ පිළිබදව විමර්ශන පැවැත්වීම කෙරෙහි අවධානය යොමුවී තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසනවා.
රටක සිර ගෙවල් වැඩිවත්ම, රටක වැරදිකරුවන්, දඩුවම් ලබන්නන් වැඩිවත්ම එය ඒ රටේ සමාජ ආර්ථික දේශපාලනයේ පැතිකඩයන් නිරූපනය කරන්නකි.
ස්ත්‍රියකගේ පරම උරුමයයැයි සිතා සිටින සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව අබිබවා යම් ස්ත්‍රියක සිය අනන්‍යතාව තහවුරු කරන්නී ද
යම් නායකයෙක් තම වැරදි ක්‍රියාවන් සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලීම විශිෂ්ට නායකත්ව ගුනාංගයකි.
1984 අගෝස්තු 28 වන දින ඔස්ට්‍රියාවේ මහල් නිවසක සිය බිරිඳ හා 18 හැවිරිදි එකම දියණිය සමග ජීවත්වන මිනිසෙක්,
2012 - අප්‍රේල් 09 දින ඉපදුනු සොබෝර්නෝ අයිසැක් බාරි ඔහුට වයස අවුරුදු 9 ක් වන බෙංගාලි ඇමරිකානු මහාචාර්යවරයෙකි.
චැෆින්ච් (chaffinch), අවුන්සයක් පමණ බරැති අපේ ගේ කුරුල්ලෙක් සිහිගන්වන නමුත්,
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයට ප්‍රථම වතාවට කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක පත්කර තිබෙනවා.
අපේ රට ලෝකයේ අග්‍රාමාත්‍යවරියන් හා විධියක ජනාධිපතිනියක් බිහිකරමින් ලෝක ඉතිහාසයේ වාර්තාගත රටකි. අප රට තුළ කාන්තාවන් දශක කිහිපයක් රටේ පාලනය ගෙන ගියෝය.
ලොව දෙවන වේගවත්ම කාන්තාව ජැමෙයිකාවෙන් බිහි වේ.
රට තුළ ඇති ප්‍රධාන මාතෘකා සියල්ල යට යැවීමට සැලසුම් කරන ලද “නාට්‍ය කිහිපයක තිරපිටපත්” මේ වන විට සිදුවෙමින් පවතින බව නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි පවසනවා.
පාකිස්තානයේ මානව හිමිකම් ක්‍රියාකාරිනී, 2014 නොබෙල් සාම ත්‍යාගලාභී, 23හැවිරිදි මලාලා යූසෆ්සායි, බ්‍රිතාන්‍යයේ සුප්‍රකට වෝග් සගරාවේ නවතම කලාපයේ කවරය වෙනුවෙන් පෙනී සිටියි.