SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

ගෙවුණු පැය 24 තුළත් ඉන්දියාවෙන් වාර්තාවූ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව යළිත් තුන් ලක්‍ෂය ඉක්මවා තිබෙනවා.

Feature

මේ වන විට ඇස්ටසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගෙන සිටින අයට ඉදිරි සති දෙක ඇතුළත එහි දෙවැනි මාතාව ලබාදෙන බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.

Feature

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ, වර්තමානයේ සිංහල ස්වදේශීය සේවයේ අධ්‍යක්ෂ ඉන්දික ජයරත්න රජයේ ප්‍රවෘත්ති වාර්තාකරණ ක්ෂේත්‍රයේ මාධ්‍යවේදියෙකි.

Feature

කොරෝනා වයිරසය ආසාදනය වූ 28 හැවිරිදි ගැබිණි මවක කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සිසේරියන් සැත්කමකට ලක් කිරීමෙන් පසුව මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.

Feature

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය ඉදිරිපිටට එක්වූ එරට වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විසින් පසුගිය 9 වනදා විරෝධතාවයක නිරත විය.

Feature

පුරා වසරක ගෘහස්ත හෝ එලිමහන් සංගීත රාත්‍රීන්ගේ තහනම අවසන් කරමින් බ්‍රිතාන්‍යය ඊයේ මනහර වුත් උත්කර්ෂවූත් සංගීත රාත්‍රියක ගිලුනි.

Feature

ලංකාවේ කොරෝනා වසංගතය සීග්‍රයෙන් සංඛ්‍යාලේඛන උස් මහත් කරමින් සිටියි. අපි නිතරම කුඩා දේකටත් පාරම් බාන ජනතාවකි. ඒ පාරම්බෑම කොතෙක් ද යත් මරණය මුව විටට පැමිණෙන තෙක්ම අපි, ‘අපි කොරපු හැටි’ ගැන පාරම් බෑවෙමු.

Feature

 

කොවිඩ් වසංගතය සීග්‍රයෙන් පැතිරයන මේ සමයේ ගැබිණි මවුවරුන් වඩාත් අවධානයෙන් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය විශේෂඥයන් දැනුම්දෙනවා.

නවතම ලිපි