ගොවි සත්‍යග්‍රහය 'ගොන් ආතල් එකක්' බව හරීන් කියයි
විගාව රැකගැනම සඳහ ජලය ඉල්ලා සත්‍යග්‍රහ කළ ගොවිජනතාව “ගොන් ආතල් ගන්නා” පිරිසක් ලෙස රනිල් පොහොට්ටු හවුල් පාලනයේ කැබිනට් ඇමතිවරයෙකු වන හරීන් ප්‍රනාන්දු පවසයි.


විගාව රැකගැනම සඳහ ජලය ඉල්ලා සත්‍යග්‍රහ කළ ගොවිජනතාව “ගොන් ආතල් ගන්නා” පිරිසක් ලෙස රනිල් පොහොට්ටු හවුල් පාලනයේ කැබිනට් ඇමතිවරයෙකු වන හරීන් ප්‍රනාන්දු පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර රහස් සාකච්ඡා වට දෙකක් පිළිබඳවම ගෙවීගිය සතියේ වාර්තා විය.
අද ලංකාදීප පුවත්පත සඳහන් කර ඇත්තේ නිමල් ලන්සා මන්ත්‍රීවරයා සහ පොහොට්ටුවේ ප්‍රබලයන් අතර ගැටුම මේ වන විට පොහොට්ටුවේ දේශපාලන අර්බුදයක් බවට කල එළි බැස ඇතැයි කියාය.
රනිල් වික්‍රමසිංහ පොහොට්ටු ආණ්ඩුවේ අර්බූධයට පත් අමාත්‍යාංශ දෙකක් දිනපතා පුවත් මවමින් සිටින්නේය.
රවී කරුණානායක යූඇන්පීයේ මහලේකම් තනතුර බැරගැනීමට කාලයක සිට පෙරුම් පුරාගෙන සිටින්නේ ය.
ඖෂධ මාෆියාවේ සාදර අනුග්‍රහයෙන්
Former Health Minister Rajitha Senaratne said there are guidelines to be followed when unapproved drugs are being imported.
මෙරට ගොඩගන්න නම් ව්‍යවසායකත්වට මුල්තැන දිය යුතු බවත්
මේ දිනවල ආන්දෝලනයට සහ අර්බූධයට ලක්ව ඇති අමාත්‍යාංශයක අමාත්‍යවරයෙකුට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බව සඳහන් ය.
දැනට මාස හතරක සිට රජයේ රෝහල් පද්ධතියේ ඉන්සියුලින් තිබී නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අනාවරණය කළේය.
සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා සහ නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම අතර ඇතිවී යැයි ප්‍රචාරය කෙරෙන පුවත සම්පූර්ණයෙන්ම රනිල්වාදීන් විසින්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පොහොට්ටු පක්‍ෂයේ මන්ත්‍රීවරු බිලිබා ගැනීම වේගවත් කර ඇති අතර
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සහ එහි නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනගන බව රවී කරුණානායක කියයි.
තම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට ඇමති ධූර හිමි නොවූ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය නොදී සිටීමට නොහැකි බව පොදු පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ පොදුජන පෙරමුණ මන්ත්‍රිවරුන්ට පවසා ඇති බව වාර්තා වේ.