SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

රනිල් වික්‍රමසිංහගේ අරමුණ මැතිවරණ නොපවත්වා හැකිතාක් කාලයක් සිය ඉඩියොසිංක්‍රටික් ව්‍යාපෘතිය (පුද්ගලයෙකුට ආවේණික චර්යාමය ව්‍යූහය) පවත්වාගෙන යාම බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසා ඇත.

Feature

ගෝලීය ශ්‍රී ලංකා කොංග‍්‍රසයේ නායක මංජු නිස්සංක සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Feature

ආණ්ඩුව විසින් සම්මත කිරීමට බලාපොරොත්තු වන විකාශන අධිකාරි පනත නීතියක් ලෙස ක්‍රියාත්මක වුවහොත් දැනට ඇති මාධ්‍ය විකාශන ආයතන සියල්ලේම බලපත්‍ර මාස හයක් ඇතුළත   අවලංගු වනු ඇති බව වාර්තා වේ.

Feature

මෙරටට වාහන ආනයනය කිරීම සඳහා ප්‍රධාන පෙළේ වාහන ආනයනකරුවන් කිහිපදෙනෙක්ම විදෙස් සමාගම් වෙත තම ඇනවුම් භාරදී ඇති බව වාර්තා වේ.

නවතම ලිපි