අලුත් තනතුර භාරගත් හර්ෂගෙන් ජනපතිට පොරොන්දුවක්!
IMF වැඩ පිළිවෙල ඉදිරියට ගෙනයෑම සඳහා කටයුතු කළයුතු බවත් විපක්ෂය IMF යෝජනාවන්ට ඡන්දය දීමෙන් වැලකී සිටි බවත් කී ජනාධිපති වික්‍රමසිංහ


IMF වැඩ පිළිවෙල ඉදිරියට ගෙනයෑම සඳහා කටයුතු කළයුතු බවත් විපක්ෂය IMF යෝජනාවන්ට ඡන්දය දීමෙන් වැලකී සිටි බවත් කී ජනාධිපති වික්‍රමසිංහ
පහුගිය සති අන්තෙදි අශෝක ජයතුංග ලියපු ජනපති e කොළමේ කියල තිබුන මහිංයංගන විහාර උත්සවයට ගියපු ජනාධිපති වික්‍රමසිංහගෙයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙයි හමුවීමක් ගැන.
“රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය” ග්‍රන්ථයේ තුන්වැනි මුද්‍රණය
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතියේ (ICCPR සම්මුතිය)
ඩො.බි. 4.5ක් ණය ගෙවීම පැහැර හැරලා
නැත්තං අපේ සංචිත සෘණ මට්ටමේ
පසුගිය සතියේ සඳුදා කැබිනට් මණ්ඩල හමුව පැවතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේය.
2048 වනවිට ලංකාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට නම් IMF වැඩසටහන ඉවරවෙද්දි 3% කට තියෙන ආර්ථික වර්ධනය 6.5% ක් බැගින් හැම අව්රුද්දකදීම යන්න අවශ්‍යයි.
ප්‍රහසන ශිල්පිනී නතාශා එදිරිසූරිය සහ SL VLOG යූ ටියුබ් නාලිකා හිමිකරු යැයි පැවසෙන බෘනෝ දිවාකර ජුනි 21 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන ලක්ෂපාන ප්‍රාදේශිය රෝහල වෛද්‍යවරුන් නොමැතිව වසා දැමිමේ අවධානමකට ලක් වි ඇති බව එම රෝහලෙන් ප්‍රතිකාර ලබාගන්නා රෝගි ජනතාව පවසයි.
විදේශ රැකියා සඳහා පිටත්ව යාමේදී ලබාගත යුතු පොලිස් නිෂ්කාශන වාර්තාවට පෙර වැරදි සහ සුළු වැරදි ඇතුළත් කිරීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
සංශෝධන නාමයෙන් කම්කරු අයිතීන්ට අත තියන්න එපා''!
පසුගිය දා slleader.lk මගින් “ඔන්න ඡන්දයක් මෙන්න ඡන්දයක්! බාලගිරි දෝෂය හා වික්‍රමසිංහ මෙහෙයුම” ඉදිරිපත් කළ ලිපියේ මූලික හරය වූයේ ජනාධිපති වික්‍රමසිංහ තව චිරාත් කාලයකට ඡන්දයක් නොපැවැත්වීමට අදාළ පිඹුරුපත් සකසන බවයි.
ඊයේ අශෝක ජයතුංග ලියල තිබුනු ජනපතිeකොලමේ තිබුනෙ මේ සතියෙ ජනාධිපති රනිල් මාධ්‍ය ගොසිප් වලට කියාපු දේවල් ටිකකුයි.
බාලගිරි දෝසය අද නෙවෙයි හෙට කිව්වැහේ දවසින් දවස අවුරුද්දකට ආසන්න වෙනකල් ම කල්ගියපු කැබිනට් සංශෝධනයක් ගැන ඔන්න ආයෙත් කසු කුසුවක් ඇවිත්.
සුප්‍රසිද්ධ ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක් වූ සුධර්මා නෙත්තිකුමාර ගේ මෙහෙකාරිය වූ රාජ් කුමාරිගේ මරණය සම්බන්ධව