ඡන්දය තිබ්බා නම් ආණ්ඩුව පරදිනවා! - මහින්ද රාජපක්ෂ (VIDEO)
පළාත් පාලන මැතිවරණය පැවැත්වූවා නම් ආණ්ඩුව පරාජයට පත්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පළාත් පාලන මැතිවරණය පැවැත්වූවා නම් ආණ්ඩුව පරාජයට පත්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ අද පෙරවරුවේ පැවැති සැසියේදී අධ්‍යාපන අමාත්‍ය සුසින් ප්‍රේමජයන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනි කුමාරි කවිරත්න අතර පැවැති උණුසුම් වාදයේදී අධ්‍යාපන අමාත්‍යවරයා අසභ්‍ය වචන භාවිත
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.
ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මෑත ඉතිහාසයේ තරම් අර්බූධයට සහ අවධානමකට පත්වූ අවස්ථාවක් නැති තරම්ය.
ප්‍රජාතන්ත්‍රවාදයටත් ජනතා පරමාධිපත්‍යයටත් ගරු කරන්නේ නම් දේශපාලන වාසි නොබලා අනාගත මැතිවරණ දැක්මක් උදෙසා මෙරට ඡන්ද ක්‍රමය ඩිජිටල්කරණය කළ යුතු බවත්,
''ඡන්දය දියව්'' යන්න තේමා කරගනිමින් සමගි ජන බලවේගය අද (20) පස්වරුවේ කොළඹදී
ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟයට ප්‍රධාන හේතුව මිලදී ගැනීම්වල සිදුවන දූෂණ හා අක්‍රමිකතා බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසයි.
ඡන්දය කරන්නට සල්ලි නෑ කියන රනිල්ගේ ආණ්ඩුව රජයට බදු ගෙවීම් පැහැර හැර ඇති කෝටිපති ව්‍යාපාරිකයින්ගෙන් අයවිය යුතු බදු මුදල් අයකර ගැනීම පිළිබඳව කිසිදු උනන්දුවක් නොදක්වති.
තැන තැන අවලාද නැඟීම නවතා දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳව සංවාද කරමුයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක, විපක්ෂනායක සජීත් ප්‍රේමදාසට යෝජනා කර සිටියි.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ණය හිමියෙක් වන චීනය ශ‍්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට ප්‍රමාණවත් සහයක් ලබා නොදීම හේතුවෙන්
එළැඹෙන 22, 23, 24, 28 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබු පලාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
ඊශ්‍රායලයේ සාත්තු සේවක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා දෙදහසක් මේ වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීමටත්,
විවිධ උපක්‍රම යොදමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල,
තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නතර කරන විට මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකාවලින් සියයට 50 ක් මුද්‍රණය කර තිබූ බව රජයේ මුද්‍රණාලයේ සමගි සේවක සංගමය පවසයි.
2023 වසරට අදාළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඉහල දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.