එයා ගැසට් රොෂාන්! එයා තමයි හොඳටම කළේලු!
ලංකාවේ ක්‍රීඩාවට අත්වෙච්ච දේශපාලන මර උගුල ගැන වද වෙච්ච ජනාධිපතිවරයා පහුගිය දවස්වල කිව්වෙ ලංකාවේ ක්‍රීඩාවට දේශපාලන මැදිහත්වීම් නොවන විදිහට නව ක්‍රීඩා පනතක් හඳුන්වල දෙනව කියලයි. ඒ පනතට අනුව දේශපාලන ඇඟිලි ගැසීම් නොවෙන්නයි වැඩ කෙරෙන්නෙ කියලලු.

