ළිඳට තල්ලු කෙරුණු එකා ළිං කටින්ම ගොඩ ආ යුතුයි - නිර්මාල් රංජිත් දේවසිරි
ගුරුවරුන්ගේ වර්ජනය ගැන නොයෙක් විවේචන ඇත. මෙය ලියන්නේ ඒ සියළු විවේචන සැලකිල්ලට ගත් පසුවයි.
ගුරුවරුන්ගේ වර්ජනය ගැන නොයෙක් විවේචන ඇත. මෙය ලියන්නේ ඒ සියළු විවේචන සැලකිල්ලට ගත් පසුවයි.
පිලිපීනයට සිය පළවෙනි ඔලිම්පික් රන් පදක්කම දිනා දෙමින් හිඩිලින් ඩයස් (Hidilyn Diaz) එරට ජාතික වීරයන් අතරට එකතුවිය.
මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ අළුත්ම ව්‍යාපෘතිය සැබෑ දේශප්‍රේමියෝ නමින් පසුගියදා ජනගත කෙරුණේ තරුණ පරම්පරාවේ පිරිසක් එක් කරගනිමින්.
''අසූ ගනංවල දේශප්‍රේමී කියල සංවිධාන තමන්ගෙ ප්‍රතිවාදීන්ව මරලා දැම්මා.
දේශප්‍රේමය ගැන නැවත කතිකාවක් ආරම්භ වෙලා. සැබෑ දේශප්‍රේමියෝ කියල වචනයක් කරළියට ඇවිත්.
''මේ ගෙවෙන ජුලිය ඉතිහාසයේ ලියැවිලා තියෙන්නේ ලේ වලින් කලු පැල්ලම් වලින්.
ගුවන් විදුලි සංස්ථාව යනු පාඩු පිට පාඩු ලබමින් මහජන බදු මුදලින් නඩත්තු වන ආයතනයකි.
සැබෑ දේශප්‍රේමය යනුවෙන් යමක් තිබේද?
එය හුදෙක් සංකල්පයක්, වචනයක් පමණයිද?
රංගන ශිල්පිනී අනුෂා දමයන්ති මහත්මිය පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
උදය ගම්මන්පිලට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාස භංග යෝජනාව සම්බන්ධ විවාදය අතරතුර,
අපට මේ සිද්දිය වාර්තා වන්නේ සීදුව ප්‍රදේශයෙන්.
අපි යන්නේ වෘත්තයක. වෘත්තයක යනකොට පහුවුනු දේවල් නැවත අපිට හමුවෙනවා. මෙහෙම කතාවක් කව්දෝ දාර්ශනිකයෙක් කියල තියෙනව.
රටක ශිෂ්ටත්වය, අභිමානය කොයි ආකාරයෙන් වර්ණනා කළත් එම රටේ අභිමානය, ශිෂ්ටසම්පන්න බව තීරණය වන්නේ එම රටේ ආයතන පද්ධතීන් ක්‍රියා කරන , හැසිරෙන ආකාරය අනුවයි.
"ලෝකයේ වෙනත් ඕනෑම තැනක අපට එවැනි ආත්මයක් සොයාගත හැකි යැයි මම නොසිතමි." - උතුරු කොරාසාන් ගුරුවරියක් වන මසූමේ බෂ්ටියානි මහත්මිය
පසුගිය කාලය පුරාවටම වාර්තා වෙමින් තිබෙන දරුවන්ට එරෙහි ලිංගික හිංසන අහද්දී බලද්දී, මහා ජාතිකවාදී දේසනා හලනා පුරාජේරුකාරයින් ලැජ්ජා විය යුතුය.