SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

ජනවාරි මාසයේ මැද පමණ වනවිට පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදහස් කර ඇති බව  ඩේලි මිරර් වාර්තා කරයි.

Feature

දෙමළ ජාතික සන්ධානයේ සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් අසනීප තත්ත්වයෙන් සිටින නිසා ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

Feature

සරසවි ශිෂ්‍ය ප්‍රජාව ගැන රජය ක්‍රියාත්මක වන්නේ අඩන්න ඉන්න මිනිහගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්න ගානටය.

Feature

ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු විසින් ජාතික ක්‍රීඩා කවුන්සිලය සඳහන් නව සාමාජිකයන් පත් කර ඇත.

Feature

හිටපු සෙල්ලම් ඇමතිතුමා අද පාර්ලිමේන්තුව සභා ගර්භයට ගියපු ගමන් කතානායකට මැසිවිලි චෝදනාවක් ඉදිරිපත් කරල..

Feature

හමාස් සහ ඊශ්‍රායලය අතර තාවකාලික සටන් විරාමයේ කල් ඉකුත්වීමෙන් පසු පලස්තීනුවන් නිවාසවලට ඊශ්‍රායල ප්‍රහාර එල්ල කළ ස්ථානය පරීක්ෂා කරයි

 

ඊශ්‍රායලය ගාසා තීරයේ  විරාමයෙන් පසු අලුත් කරන ලද ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරය අඛණ්ඩව  සිදුකරයි.

නවතම ලිපි