තවත් අරක්කු සමාගම් දෙකක නිෂ්පාදනය අත්හිටුවයි
පසුගිය ඔක්තෝබර් 30 වනදා වනවිට සුරා බදු ගෙවීම පැහැර හැර ඇති අරක්කු නිෂ්පාදන සමාගම්වල නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින අතර


පසුගිය ඔක්තෝබර් 30 වනදා වනවිට සුරා බදු ගෙවීම පැහැර හැර ඇති අරක්කු නිෂ්පාදන සමාගම්වල නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින අතර
ජනාධිපති රනිල් වික්‍රමසිංහ නයෙක් බවත් කුමන හෝ වෙලාවක දෂ්ඨ කරනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා ඇති බවට හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ ඊයේ සඳහන් කරන ලදී.
ඉදිරි ජනාධිපතිවරණය ලබන 2024 වසරේ සැප්තැම්බර් 16 සහ ඔක්තෝබර් 17 අතර දිනයක පැවැත්වීමට නියමිත බවත් නිශ්චිත මැතිවරණ කාලසීමාව ආරම්භ වීමට මාස දෙකක පෙර පූර්ව දැනුම් දීම අනුව
කැබිනට් රැස්වීමක් අතරතුරදී ධුරයෙන් ඉවත්කළ ප්‍රථම ඇමතිවරයා ලෙද අද (27) රොෂාන් රණසිංහ හිටපු ඇමතිවරයා වාර්තා පොතට එක් උනා.
ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත් කර තිබේ.
ශ්‍රී ලංකා පොලිස්පති (IGP) තනතුර පුරප්පාඩු වී ඇති අතර, නිල පත්වීමක් සිදු කරන තෙක් පොලිස්පතිවරයාගේ රාජකාරි කටයුතු පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විසින් අධීක්ෂණය කරනු ලබන බව පොලිසිය පවසා ඇත..
එළැඹෙන මහ මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් පිරිසක් අතර සාකච්ඡාවක් අද (27) පැවැත්වීමට නියමිතව ඇතැයි අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කරයි.
ජාතිවාදය වපුරමින් පටු දේශපාලන වාසි ලබාගන්නා, ජාතිය, ආගම මුලට දාගත්
පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා අද සිය ධුරයට සමුදුන්නේය.
ඊශ්‍රායලයට යවන ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින්ට හමුදා පුහුණුව ලබා දීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඊයේ (25) පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ඇතිව තිබෙන අවුල සහ එල්ල වන චෝදනා හා ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ගැන විමර්ශනය කොට ඒ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමට
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ට එරෙහිව
ඔන්න ගොවිතැනට සම්බන්ධ පළාතකින් ආපු පහුගිය කාලෙ කැබිනෙට්ටුවෙ සෙල්ලම් කරල ස්ටාර් වෙච්ච ඇමති කෙනෙක් පහුගියදා දූසන විරෝධී ජනප්‍රියත්වයේ පීක් එකටම ගියාලු.