SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

2048 වනවිට ලංකාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට නම් IMF වැඩසටහන ඉවරවෙද්දි 3% කට තියෙන ආර්ථික වර්ධනය 6.5% ක් බැගින් හැම අව්රුද්දකදීම යන්න අවශ්‍යයි.

Feature

ප්‍රහසන ශිල්පිනී නතාශා එදිරිසූරිය සහ SL VLOG යූ  ටියුබ් නාලිකා හිමිකරු යැයි පැවසෙන බෘනෝ දිවාකර ජුනි 21 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Feature

නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන ලක්ෂපාන ප්‍රාදේශිය රෝහල වෛද්‍යවරුන් නොමැතිව වසා දැමිමේ අවධානමකට ලක් වි ඇති බව එම රෝහලෙන් ප්‍රතිකාර ලබාගන්නා රෝගි ජනතාව පවසයි.

Feature

විදේශ රැකියා සඳහා පිටත්ව යාමේදී ලබාගත යුතු පොලිස් නිෂ්කාශන වාර්තාවට පෙර වැරදි සහ සුළු වැරදි ඇතුළත් කිරීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Feature

පසුගිය දා slleader.lk මගින් “ඔන්න ඡන්දයක් මෙන්න ඡන්දයක්! බාලගිරි දෝෂය හා වික්‍රමසිංහ මෙහෙයුම” ඉදිරිපත් කළ ලිපියේ මූලික හරය වූයේ ජනාධිපති වික්‍රමසිංහ තව චිරාත් කාලයකට ඡන්දයක් නොපැවැත්වීමට අදාළ පිඹුරුපත් සකසන බවයි.

Feature

බාලගිරි දෝසය අද නෙවෙයි හෙට කිව්වැහේ දවසින් දවස අවුරුද්දකට ආසන්න වෙනකල් ම කල්ගියපු කැබිනට් සංශෝධනයක් ගැන ඔන්න ආයෙත් කසු කුසුවක් ඇවිත්.

Feature

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානු කණ්ඩායම අතරේ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අද ආරම්භ වෙනවා.

Feature

මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ. ප්‍රධාන කුලුනු 04ක් ඔස්සේ රට ගොඩනඟනවා යැයි  ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතමින් පැවසීය.

Feature

ගෝලීය ශ්‍රී ලංකා කොංග්‍රසය නායක මංජු නිශ්ශංක නමැත්තා සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් හා දේපොල විමර්ශන කොට්ඨාසය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

Feature

එක්සත් ජාතික පක්ෂයේ හිටපු අපිට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියලා කියල දුන්නේ ඔබතුමා. ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම කියලා දුන්නේ ඔබතුමා.

නවතම ලිපි