ආර්ථිකය කඩාවැටුණු රටක සෞඛ්‍ය කඩාවැටුණම අපි කොහේ නතර වෙයිද? - රාජිත සේනාරත්න
සෞඛ්‍යයේ අර්බූධය උත්සන්න වී ඇති අතර රජයේ රෝහලකින් ඇස්පිරින් පෙත්තක් වත් විශ්වාසයක් ඇතිව ලබාගැනීමට නොහැකි තරමටම ඖෂධ පරිපාලනය අයාලේ ගොස් ඇත.
සෞඛ්‍යයේ අර්බූධය උත්සන්න වී ඇති අතර රජයේ රෝහලකින් ඇස්පිරින් පෙත්තක් වත් විශ්වාසයක් ඇතිව ලබාගැනීමට නොහැකි තරමටම ඖෂධ පරිපාලනය අයාලේ ගොස් ඇත.
ලංකාවේ මාර්ග අළුත්වැඩියාව සහ නඩත්තුව සම්බන්ධ ටෙන්ඩර් හිමිවූයේ පළාත් පාලන ආයතනයන්හි සභාපතිවරයා ඇතුළු කණ්ඩායමකටය.
ඉන්දීය රජය සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළඹගත් අවබෝධතා ගිවිසුම් අනුව ඉදිරියේදී
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් 04 සිට 08 දක්වා
චීනයේ Sinopec Energy Lanka හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී Arthur Cheng Anxiang විසින් චර්චිලියන් ජයග්‍රාහී ලකුණක් පෙන්වමින් හිනැහෙන්නේ,
ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් පහුගිය කාලේ පිහිටවපු සභාවක් තියෙනවා. ඒකේ ඉන්නේ ක්‍රීඩා අංශ ප්‍රවීණයොයි, ත්‍රිවිධ හමුදාවේ ලොක්කොයි, පොලිස්පතියි වගේ රටේ ඉහළ පෙළේ සාමාජිකයොලු.
Sri Lankan President Ranil Wickremesinghe and Indian Premier Narendra Modi in Delhi Yesterday
In a significant political development last week, some influential members of Tamil civil society in the northern and eastern provinces of Sri Lanka took the initiative to write directly to Indian Prime Minister Narendra Modi seeking India’s help in urging the Sri Lankan Government to hold Provincial Council elections as early as possible.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (21) නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ද්වීපාර්ශවික සාකච්ඡාවක නිරත වී ඇත.
නොසිතූ ලෙස දේශපාලන ස්වීප් ඇදුනේ විජේතුංගට ය. ඒ ප්‍රේමදාස ඝාතනයත් සමග ය.
කෑගල්ල ශික්ෂණ රෝහලේදී 21 හැවිරිදි තරුණියකගේ මරණයට හේතු වූ ප්‍රතිජීවක ඖෂධය පේරාදෙණිය රෝහලේ භාවිත කිරීමෙන් පසු අසාත්මිකතාවක් ඇති වීමෙන් 57 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
ඊළගට හදන පුලුල් සන්ධානයේ ප්‍රධාන පක්ෂය එජාපය විය යුතු බවත්,
පොලිස් බලතල නොමැතිව 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ යෝජනාව
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැරදි සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා යම් වැරැද්දක් සිදුවී ඇත්නම් එම වැරදිකරුවන්ට නීතිමය පියවර ගත යුතු බවයි.
එක්සත් ජනරජ පෙරමුණේ කාන්තා අංශය “ජනරජ කාන්තාවෝ” නමින් තම දස වැදෑරුම් වැඩ පිළිවෙල ජනගත කිරීම
ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ සන්ධානයට, අභියෝගයක් එල්ල කිරීම සඳහා එරට විපක්ෂය දැන් සිටම සූදානම් වෙයි.