රනිල් වික්‍රමසිංහගේ හපන්කම්!
රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය දැරූ 2015 -2019 පාලන කාලයේ අවසන් වසර වූ 2019දී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීමකින් ඩොලර් මිලියන 4,400ක අති විශාල මුදලක් වාණිජ පොලියට ලබා ගෙන තිබේ.
රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය දැරූ 2015 -2019 පාලන කාලයේ අවසන් වසර වූ 2019දී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීමකින් ඩොලර් මිලියන 4,400ක අති විශාල මුදලක් වාණිජ පොලියට ලබා ගෙන තිබේ.
ගොඩහේවාට සිදුව ඇත්තේ මහත් විපාක ඵල දීමකි. අද ඔහු වෙනුවෙන් එක වචනයක් කතා කරන්නට පාර්ලිමේන්තුවේ තබා සමාජ මාධ්‍යයේවත් කිසිවෙකුත් නැත.
‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නෑ. ගිවිසුමේ කොන්දේසි වලට අපි විරුද්ධයි’ යයි
දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දැරූ අජිත් රෝහණ මහතාව නැගෙනහිර පළාත වෙත මාරු නොකර පොලිස් මූලස්ථානය වෙත මාරු කිරීමට තීරණය කර ඇති බව ජාතික පොලිස් කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
IMF ගිවිසුම රනිල් තාම පාර්ලිමේන්තුවට දීලා නෑ! කෝ ඒ ගිවිසුම? ඩොලර් ප්‍රශ්නෙට IMF ගිවිසුමෙන් කිසිම විසඳුමක් නෑ! දැන් කොළේ වහලා දේශීය ණයත් ප්‍රතිව්‍යුහගත කරන්නයි යන්නේ! මේ පිපිරුණේ රනිල් එදා ගත්ත ණය බෝම්බයයි! මේ ගන්න ණය බෝම්බයත් තව අවුරුදු 3කින් පුපුරනවා!
1982 පෙබරවාරි 1 වන දින, සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ අධිකාරිය යටතේ ආරම්භ කරන ලද සැලසිනෙ ආයතනය
රාජ්‍ය රූපවාහිනි නිවේදිකාවට එල්ල වූ බව කියන ලිංගික අතවර සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹයි.
බොරැල්ල සුසාන භූමිය තුලදී අභිරහස් ලෙස මරණයට පත්වී තිබූ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ
රටට විශාල ආදායමක් ලබාදෙන විදේශ රැකියා ක්ෂේත්‍රෙය් සේවය කරන කාන්තාවන් මුහුණදෙන ගැටලු නිරාකරණය කරගැනීම සදහාත් දූෂණ අක්‍රමිකතා හා විදේශ රැකියා ජාවාරම් වැලැක්වීමටත්
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව (MV -X Press Pearl ) ගිනි ගෙන මුහුදුබත් වීමේ අනතුරෙන් පගා ගැසීම පසුපස කුප්‍රකට අයෙක් සිටින බව 43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
MIZUKI නිවසින් මැයි මාසයේ සිට අළුත්ම වාහනයක් වෙළඳපොලට හඳුන්වාදීමට නියමිතයි.
රාජ්‍ය රූපවාහිනී නාලිකාවක ලිංගික අල්ලස් ඉල්ලීමේ සිදුවීමක් අරභයා සමාජ මාධ්‍ය තුළ කැළඹෙන සිදුවීමට අදාලව අදාළ වින්දිත පාර්ශ්වය වූ නිවේදිකාව තම මුහුණු පොතේ සටහනක් තබා ඇත.
පසුගිය වසරේ මැයි මස 09 දින ගෝඨාගෝගම සාමකාමී අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙක් ලෙස නීතිපතිවරයා විසින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කර ඇතැයි වාර්තා වේ.
උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීමට සියලු පාර්ශ්වයන් කටයුතු නොකරන්නේ නම් එම කටයුත්ත අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කර ඉන් අනතුරුව
Fabric Softener නිෂ්පාදනය 15%ක වැට් බද්දෙන් නිදහස් කර රජයට මිලියන සිය ගණනක් බදු මුදල් අහිමිකළ මුදල් අමාත්‍යංශ නිලධාරියා ලේකම්ද? අධ්‍යක්ෂ ජෙනරාල්ද?