ජනපතිගේ ඉන්දීය සංචාරය සහ උතුරට,නැගෙනහිරට හා කඳුකරයට පැකේජ් එකක්!
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ලෙස පත්වූවාට පසුව ඉන්දීයාවේ සංචාරය කිරීමේ පළමු අවස්ථාව යෙදී ඇත.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ලෙස පත්වූවාට පසුව ඉන්දීයාවේ සංචාරය කිරීමේ පළමු අවස්ථාව යෙදී ඇත.
වර්තමාන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිවී තිබෙන අර්බූධය නිසා සෞඛ්‍ය ඇමතිට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා පුරවැසියෙකු උපවාසයක් ආරම්භ කර ඇත.
රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගතව ඇති තත්වය සහ විශේෂයෙන්ම බාල ඖෂධ ගෙන්වීම පිළිබඳ මතුව ඇති සාධාරණ සැකය අනුව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාව සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර
විපක්ෂය විසින් තමාට එරෙහිව ගෙනඑන්නට හදන දෝශාභියෝගයට මුහුණ දීමට සූදානම් බවත්,
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව
ජනාධිපතිවරයා ඔක්තෝබර් මාසයේදී චීන සංචාරයක නිරත වීමට නියමිතය. එම සංචාරයේදී චීන ආයෝජකයන් හමුවී විශාල අයෝජන ප්‍රමාණයක් ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විශාල බලාපොරොත්තුවකින් පසුවන බව ආරංචිය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉකුත් 6 වැනිදා වත්මන් ආර්ථික අර්බුදයට හේතු හා ඊට වගකිව යුත්තන් සොයා දැන ගැනීම සඳහා
Picture; Light Railway Project (LRT) Got Cancelled in Sri Lanka - Malabe and Colombo Fort – 2020 january
දේශපාලනයේ දී බොරුව හා ඇන්දීම අමුතු දෙයක් නොවේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහට බලය ලැබුනු විට හැමදා ක්‍රියාකරන්නේ ජාත්‍යන්තර මිනිසෙකු වීමට බව පක්ෂ විපක්ෂ හැමෝම කතාවෙන්නකි.
ඖෂධ 785ක් ලියාපදිංචි නෑ..
සමහර ඖෂධ හදන්නේ පිලිකන්නේ…
තම අමාත්‍යාංශය දිගින් දිගටම අර්බූධ රැසක් මතුකරමින් අසමත් වෙද්දි, එම අර්බූධවලට සෘජුවම වගකිවයුතු පරිසරයක් තමාගේ ක්‍රියාකලාපය නිසා නිර්මාණය වී ඇත්නම්
මේ වන විට යුරෝපයේ දැඩි රස්නයක් පෙන්නුම් කරන අතර එය චීනය, කැනඩාව හා උතුරු අප්‍රිකාව දක්වා පැතිරී යාමේ තත්වයක් පවතින බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව මෙයට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියට අවස්ථා 16කදී ගොස් තිබුණත් ණය ගැනීම හැර මූලික වෙනස්වීම් කිසිවක් සිදු වී නැති බව
ඩොලර් 1.55ට ඩෙන්මාර්ක් සමාගමෙන් ගන්නෙ නැතිව ලියාපදිංචිවත් නැති යුක්රේන් සමාගමකින් ඩොලර් 4 ගාණේ ඉන්සියුලින් අරන්!
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දෙදින නිල සංචාරයක් සඳහා මෙම මස 21 දින ඉන්දියාව බලා යෑමට නියමිත අතර