Feature
Read more ...
මිලිටරි උන්මාදයේ දිශානතිය - මංජුල වෙඩිවර්ධන
ජනතා විමුක්ති පෙරමුණ යළි ක්‍රමයෙන් මිලිටරි උන්මාදය වෙත අවතීර්ණ වෙමින් සිටියි. නොනිල වශයෙන් පැවති උන්මාදය නිල ප්‍රකාශනයන් බවට පෙරලෙමින් තිබේ.

