ඊයේට ඉසයිප්රියාට වයස අවුරුදු 40යි - Shenu Perera
ඉසයිප්රියාව වද දීලා, අපයෝජනයට ලක් කරලා, ඝාතනය කරද්දි ඇයට වයස අවුරුදු විසිහතයි.


ඉසයිප්රියාව වද දීලා, අපයෝජනයට ලක් කරලා, ඝාතනය කරද්දි ඇයට වයස අවුරුදු විසිහතයි.
විමල් වීරවංශ කියනවා “ගෝඨාභය වැඩ කළේ ජූලි චංග් කීව විදිහට” කියලා. මහින්ද පතිරණ කියනවා “ගෝඨාභය වැඩ කළේ විමල් වීරවංශ කීව විදිහට” කියලා.
මහින්දගේ වාසනාවන්ත අංකය යැයි කියන්නේ 8ය. මහින්ද ලංකාවේ ජනාධිපති වුණු ජනාධිපතිවරණය පැවැතියේ 2005 නොවැම්බර් 17ය. 17 කියන්නේ 1+7 එකතු කළ විට 8ය.
ලෝකයේ පවතින විවිධ සටන් කළා සංවිධිත සටන් ක්‍රම බවට පත්වීමට ඉතිහාසය තුලබොහෝ දුර ගමනක් ඇවිත් තිබෙනවා,
අධ්‍යතන සමාජය යනු වර්තමානය පාවා දී අනාගතය වෙනුවෙන් ජීවත් වන මිනිසුන් සිටින සමාජයකි. එහි ජීවත්වන මිනිසුන් පසුවන්නේ ප්‍රමෝදයෙනි (jouissance).
රාජ්‍ය රූපවාහිනී ආයතනයක ප්‍රවෘත්ති සන්නිවේදිකාවගෙන් ඇයගේ අංශ ප්‍රධානියා විසින් ලිංගික අල්ලස් ඉල්ලා සිදුකරන ලද බලපෑමක් සම්බන්ධ සංවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේ සාකච්ඡාවටත් බඳුන් වී ඇත.