Feature
Read more ...
R2P((Responsibility to Protect)) RIP(Rest In Peace); එහි සොහොන ගාසාහි ය
බදාදා ගාසා නගරයට බටහිරින් පිහිටි අල්-ෂාටි සරණාගත කඳවුරේ ඔවුන්ගේ පවුලේ හානියට පත් නිවසක කුපෝෂණයෙන් පෙළෙන 2 හැවිරිදි පලස්තීන පිරිමි ළමයෙකු තම සහෝදරයන් සමඟ වාඩි වී සිටියි.
"ආරක්ෂා කිරීමේ වගකීම" - කාටද ආරක්ෂාව?