SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

දිනය 2021 මැයි මස 09 ඉරිදාවකි. කොරෝනා වසංගතය රට පුරා ගම්දනව් සිසාරා මිනිස් ජීවිත එකින් එක බිලිගනිමින් අංක සටහන් ඉහළට ඔසවා ගෙන යමින් සිටියි.

Feature

විත්‍රී ගුණසේකර කියන්නෙ මහරගම නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීනියක්. පහුගිය දා මහරගම නගර සභාවේ පැවති රැස්වීමකදී ඇයට නගර සභාවේ පිරිමි මන්ත්‍රීවරයෙක්ගේ ප්‍රහාරයට ලක් වෙන්නෙ නගර සභා රැස්වීම තුළදිමයි. ගෘහස්ත කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පරිපාලන රැස්වීම් දක්වා ඇවිල්ල.

Feature

කොරෝනා වසංගතයේ දෙවන රැල්ලෙන් දැඩි පීඩාවකට ලක්ව සිටින ඉන්දියාවේ සුව වූ සහ සුවය ලබමින් සිටින කොරෝනා රෝගීන් අතරත් දුර්ලභ මාරාන්තික කළු පුස් රෝගය පැතිර යන බව BBC ය වාර්තා කරනවා.

Feature

රුවන්පුරයට අධිවේගී මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කර ඇති මේ මොහොතේ රට පුරාම ශරීර වර්ධන මධ්‍යස්ථාන රාජ්‍ය මැදිහත්වීම මත ආරම්භ කරන මේ මොහොතේ

Feature

 කොරෝනා වෛරස් රෝගීන්ගේ සීග්‍ර ඉහළ යාම බරපතල ලෙස ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය පවසයි.

Feature

මාලි ජාතික 25 හැවිරිදි කාන්තාවක් දරුවන් නව දෙනෙකු බිහි කර තිබේ. ස්කෑන් පරීක්ෂණවලදී වෛද්‍යවරුන් සොයාගත් ප්‍රමාණයට වඩා දරුවන් දෙදෙනකු ඇය බිහිකර ඇත.