Feature
Read more ...
කොවිඩ් ආසාධිත දරුවන් සංඛ්‍යාව ඉහලට. දෙමාපියනි, ඔබේ දරුවන් රැකගන්න
කොවිඩ් වෛරසය ආසාදනය වන දරුවන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බැවින් දරුවන් නිවෙස් තුළම රඳවා ගන්නැයි ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

