ස්පාටකස් සාමුහිකය සහ ධනනාත් ප්‍රනාන්දු අතර සංවාදය (Video)
ධනවාදය නමැති දුෂ්ට, කෘෘර, විෂම චක්‍රය පවත්වාගෙන යනු ලබන්නේ ආර්ථික විද්‍යාව මගිනි. ආර්ථික විද්‍යාව සම්පූර්ණයෙන්ම භාරගෙන ඒ මත ක්‍රියා කරනා ප්‍රජාතන්ත්‍රවාදීන් මෙන්ම ආර්ථික විද්‍යනුකූලව නිදහස් වෙළඳපොල ආර්ථික මොඩලය වැරදි බව කියන වාමාංශිකයිනුත් සිටිනුයේ එකම බෝට්ටුවේය.