Feature
Read more ...
හරීන් ක්‍රිකට් තේරීම් කමිටුව හමුවෙයි... ධර්මසේනගෙනුත් සැලැස්මක්...
ක්‍රිකට් නව තේරීම් කමිටුවේ නවීන සහ උපායශීලී සැලසුම් මත මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත පෙරලිකාර තැනකට ඔසවා තැබීමට හැකි වන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

