අජිත්, නම කියන්න! – පොලිස් ඇමති කියයි
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා විසින් පවසා ඇති පරිදි තමා විසින් රකින නියෝජ්‍ය පොලිස්පති වරයා කව්රුන්දැයි පැහැදිලි කළ යුතු බව
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා විසින් පවසා ඇති පරිදි තමා විසින් රකින නියෝජ්‍ය පොලිස්පති වරයා කව්රුන්දැයි පැහැදිලි කළ යුතු බව
රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය දැරූ 2015 -2019 පාලන කාලයේ අවසන් වසර වූ 2019දී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීමකින් ඩොලර් මිලියන 4,400ක අති විශාල මුදලක් වාණිජ පොලියට ලබා ගෙන තිබේ.
ගොඩහේවාට සිදුව ඇත්තේ මහත් විපාක ඵල දීමකි. අද ඔහු වෙනුවෙන් එක වචනයක් කතා කරන්නට පාර්ලිමේන්තුවේ තබා සමාජ මාධ්‍යයේවත් කිසිවෙකුත් නැත.
‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නෑ. ගිවිසුමේ කොන්දේසි වලට අපි විරුද්ධයි’ යයි
දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දැරූ අජිත් රෝහණ මහතාව නැගෙනහිර පළාත වෙත මාරු නොකර පොලිස් මූලස්ථානය වෙත මාරු කිරීමට තීරණය කර ඇති බව ජාතික පොලිස් කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
IMF ගිවිසුම රනිල් තාම පාර්ලිමේන්තුවට දීලා නෑ! කෝ ඒ ගිවිසුම? ඩොලර් ප්‍රශ්නෙට IMF ගිවිසුමෙන් කිසිම විසඳුමක් නෑ! දැන් කොළේ වහලා දේශීය ණයත් ප්‍රතිව්‍යුහගත කරන්නයි යන්නේ! මේ පිපිරුණේ රනිල් එදා ගත්ත ණය බෝම්බයයි! මේ ගන්න ණය බෝම්බයත් තව අවුරුදු 3කින් පුපුරනවා!