Feature
Read more ...
සජබයේ ප්රතිපත්ති ප්රකාශනය අනිද්දා(29) එළි දකී
සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ ප්රතිපත්ති ප්රකාශය අනිද්දා (29) දිනයේ නිකුත් කිරීමට නියමිතව තිබේ.

