දිනේෂ් ෂාෆ්ටර් මැරුවාද-මැරුණාද? දේහය යළි ගොඩගන්න උසාවියෙන් අවසර ඉල්ලයි!
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධ තීරණයක් ගැනීම සඳහා ඔහුගේ මෘත දේහය යළි ගොඩගැනීම සඳහා


ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධ තීරණයක් ගැනීම සඳහා ඔහුගේ මෘත දේහය යළි ගොඩගැනීම සඳහා
අද අපි මැයි 18 මියගිය දමිළ ජනතාව සිහිකරා. දහස් ගාණක් මිනිස්සුන්ව මරා දැමුණා සහ අතුරුදහන් කරනු ලැබුවා.
යුද්දය අවසන් වී වසර 14 ක් පිරීම සහ අවසන් යුද්දය හේතුවෙන් යුද්දයට මැදිව මියගිය සාමාන්‍ය වැසියන් සිහිපත් කරමින් විශේෂ යුද සැමරුමක්
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින් අද (18) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.
ලෝකයේ කුමන රටක කුමන වෘත්තියක නියැලුනද ස්ත්‍රියකගේ සත්‍ය (Real) භූමිකාව ඇයට මගහැරිය නොහැක.
ජාත්‍යන්තර රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.
විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ගේ නිවාස සිහිනය සැබෑ කරමින්, ඔවුන් සදහා වන නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරිම සදහා වන මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පියවර ගෙන ඇත.
ජනතාවගේ විවිධ වැඩ කර ගැනීම සඳහා ජනාධිපතිවරයා ළඟට යන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කුමාරි විජේරත්න සඳහන් කරයි.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩාවන්ට වඩා පහුගිය දවස්වල තිබුනෙ නිළධාරීන්ගේ ක්‍රීඩායි.
අශෝක ජයතුංග කියන්නෙ ලංකාදීපෙ හිටපු ඉපැරණි මාධ්‍යවේදියෙක්. ආරංචි විදිහට එයා රනිල් වික්‍රමසිංහගෙ නිවුස් ප්ලාන්ටර් ලු.
යුද්ධයේ අන්තිම දවස් ගෙවුණු 2009 වෙසක් මාසයේදී මුහුදුබඩ බිම් තීරුවකට කොටුවී ෂෙල් වෙඩි, ගුවන් බෝම්බ සහ කාලතුවක්කු ප්‍රහාර වලට මැදිවී සිටි දෙමළ ජනතාවගෙන් සමහරකට නොමැරී දිවි ගලවාගන්නට
කෘරත්වය, මැරකම්, ජඩකම්වලින් පිරුණු වරමක් නොමැති මේ ආණ්ඩුව තුළ මෙවැනි මිලේච්ඡ පහරදීම් සිදුවීම කණගාටුවට කරුණක් බවත්
ජනාධිපති ලේකම් කාර්යාලයත් කැබිනට් මණ්ඩලයත් ජනාධිපති ලේකම් කාර්යාලයේ මහජන අභියාචනා කමිටු ලබා දෙන නිර්දේශ නොසලකා හරිමින්
රනිල් තුමාගේ "විශිෂ්ටත්වය" පිළිබඳව ("His Excellency") UNP කාරයින්ට ද වඩා ඉමහත් බලාපොරොත්තු තබා තිබෙනුයේ හිටපු ට්‍රොස්කිවාදීන් සහ දැනටත් ට්‍රොස්කිවාදීන් ලෙස පෙනී සිටින්නන්ය. ඔවුනට අනුව රනිල් රට ගොඩගනු ඇත.
SLBC ප්රවෘත්ති වෙබ් අඩවිය සකස් වූයේ 2015 යහපාලන රජය කාලේ එවකට ගුවන් විදුලියේ ප්‍රධාන විධායක එම්.ජේ.ආර් ඩේවිඩ් මහතාගේ යෝජනාවකට අනුවලු.