ආරක්ෂාව සඳහා වාග්නර් මත යැපුණු රටකට දැන් සිදුවනු ඇත්තේ කුමක් ද? (වීඩීයෝ)
වසරකට පෙර ප්‍රංශ හමුදා මාලි රාජ්‍යය තුළ හමුදා මෙහෙයුම් අවසන් කිරීමෙන් පසු, එරට උතුරුදිග විශාල හා භයානක කාන්තාර කලාපයට ගිය පළමු මාධ්‍යවේදියා වන්නේ බීබීසී අරාබි සේවයේ ෆෙරාස් කිලානි ය.

