ඇමරිකාව හොල්ලන වැඩවර්ජනයක්! වර්ජනයේ අතුරුවාසි චීනයට!
ඇමරිකාවේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් 03ක සේවකයන් ඒකාබද්ධ වැඩවර්ජනයක් ආරම්භ කර ඇති අතර


ඇමරිකාවේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් 03ක සේවකයන් ඒකාබද්ධ වැඩවර්ජනයක් ආරම්භ කර ඇති අතර
දීප්ති කුමාර ගුණරත්න ඉල්ලා තිබූ පරිදි ඔහු විසින්ම යෝජිත විවාදය සඳහා අවශ්‍ය කටයුතු
විජයගෙ පක්ෂය ඒ කාලෙ හරිම ජනප්‍රිය පක්ෂයක්. ඒ කාලෙ පැවතුනු ආණ්ඩුවට ලොකුම අභියෝගයක් එක්කරපු පක්ෂයක්.
“G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා කියුබාවේ නිල සංචාරයක නිරත
NASA ආයතනය විසින් පිටසක්වල ජීවින් පිළිබඳ නව වාර්තාවක් නිකුත් කරමින් පවසා සිටින්නේ, එම ජීවීන් පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා නව ආකාරයක විද්‍යාවක් හා තාක්ෂණයක් අවශ්‍ය බවය.
මවුබිම ජනතා පක්ෂය තමන් විසින් 'මිළට ගත් බවට' පළවන වාර්තා අසත්‍ය බව එම පක්ෂයේ වර්තමාන නායක ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර සඳහන් කරයි.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති ආසියානු කුසලාන සුපිරි 4 දෙනාගේ තරගයෙන් පකිස්තානය කඩුලු දෙකකින් පරාජයට පත් විය.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර තීරණාත්මක තරගය අද (14) දිනයේදී පැවැත්වීමට නියමිතයි.
යුද සමයේ දී ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට සහ වැන්දඹු බිරින්දෑවරුන්ට ජීවිතාන්තය දක්වා හිමි දීමනාව ලබාදීමට තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
"ගවර්ස් නඩුවෙන් මාව නිදහස් කරන්න"
නාමල්ගේ ඉල්ලීමට තීන්දුව දෙන දිනය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
අපි ගිය සතියෙ ගෙනාවා මාලිමාවයි සීනුවයි දෙකට කඩල ඒකෙන් දේශපාලන ගේමක් ගහන්න ගිහින් ෆේල් වෙච්ච ස්ටෝරිය.
දියවන්නාව වටේ ස්පා 625ක් තිබීම ඩයනාට ප්‍රශ්නයක්ලු..!
ලංකාවේ මාධ්‍ය තුළ සහ වෙළඳ දැන්වීම් ක්ෂේත්රයේ ප්රවීනයකු වූ ශාන්ත බණ්ඩාර ජයවර්ධනගේ මව වන ඩබ්ලිව් එම් ඥානවතී මැණිකේ අභාවප්‍රාප්ත වූවාය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ අතර සිදු වන සාකච්ඡා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.