යුධ අපරාධයක්! ඊශ්‍රායලයට වරෙන්තු නිකුත් කරන්න
ඊශ්‍රායල බලධාරීන්ට සහ එරට හමුදාවට එරෙහි වරෙන්තු නිකුත් කරන්නැයි පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉල්ලයි.


ඊශ්‍රායල බලධාරීන්ට සහ එරට හමුදාවට එරෙහි වරෙන්තු නිකුත් කරන්නැයි පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉල්ලයි.
පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න වෙත ලබාදී ඇති සේවා දීර්ඝ කිරීම හෙට නොවැම්බර් 2 දා අවසන් වීමට නියමිතව ඇතත්
ලබන වසරේ ජනවාරි මස පළමුවෙනිදා සිට එකතු කළ අගය මත බද්ද ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
එළැඹෙන අයවැය යෝජනාවලිය මගින් සියළුම රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ අමාත්‍ය මණ්ඩලය අමතා කියා ඇත.
රාජ්‍ය සේවයේ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (30) ලංකාව පුරා උද්ඝෝෂණ සංවිධානය කර ඇත.
ඊශ්‍රායලය ගසා තිරයට නොකඩවා ගුවන් ප්‍රහාර එල්ල කරමින් පවතින අතර හමාස් සටන්කාමීන්ද උමං මර්ග තුල සිටිමින් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර එල්ල කරමින් ඇත.
අද (30) ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්තානය අතර තරඟය පැවැත්වීමට නියමිතය.
ඉදිරි මැතිවරණවලට විපක්ෂයේ පොදු දේශපාලන සන්ධානයක් පිහිටුවීම ගැන කතාකිරීම ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නිදහස ජනතා සභාව තීරණය කර ඇත.
ජාතික ක්‍රීඩා අරමුදලට ආදාර පිණිස ඔින්න සිරිලංකාවේ සෙල්ලම් ඇමති සංගීත සාජ්ජයක් සංවිධානේ කරාලු සුගතදාස ස්ටේඩියම් එකේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිළධාරී ජෙෆ් ඇලඩයිස් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා වෙත ලිපියක් යොමුකර ඇත.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 25 වැනි තරගය ඊයේ(26) ඉන්දියාවේ බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවති අතර
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ආණ්ඩුව පවත්වාගෙන යාමට තවදුරටත් සහාය දෙන්නේද නැද්ද යන්න තීරණය කිරීමට පොදු ජන පෙරමුණ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තුව සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.
ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ දෙවන අධියර( තණ පිඩලි ඇල්ලීමේ අවස්ථාව) උත්සවාකාරයෙන් ආරම්භ කිරීම සඳහා