ගාසා වලට ගොස් සටන් වදින්නැයි ට්‍රම්ප් කියයි
2024 ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජය ලැබීමට සමත් උවහොත්


2024 ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජය ලැබීමට සමත් උවහොත්
මන්ත්‍රීවරුන්ගේ නිසි ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා
ජාතික ජන බලවේගය සඳහා ඇති ප්‍රසාදය සියයට 42කින් ඉහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ ‘ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණය’ මගින් හෙළිව තිබේ.
ගාසා තීරයේ 'දැඩි බෝම්බ ප්‍රහාර', රෝහල් අවදානමේ
කැබිනට් මණ්ඩලයේ හදිසි සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
ඇතිවි තිබෙන වර්ෂා තත්ත්වය මත මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට සැළකියුතු ගංවතුර තත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටී.
එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මීළඟ නායකත්වයට සූදානම් කෙරෙන තම ඥාතී රුවන් විජේවර්ධන
තමා මිතුරාගේ මෙන්ම හතුරාගේත් ජනාධිපති යැයි එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි.
ශ්‍රී ලංකා පොලිසිය යනු කුඩු ජාවාරම්කරුවන්ට, පාතාලයන්ට හෝ නීතිවිරෝධී ඉඩම් ජාවාරම් කරන්නන්ට අලෙවි කිරීමට සිටින
ගාසා තීරයේ සටන් විරාමයක් ඇතිකරලීම පිළිබඳ ආරක්ෂක මණ්ඩලයට ගෙන ආ යෝජනාව අනෙකුත් සියළු රටවල් යෝජනාවට පක්ෂ වෙද්දී
ඡායාරූපය: පොලිස්පති වික්‍රමරත්න සහ දේශබන්දු තෙන්නකෝන්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ගන්නා ලද තීරණයක් අනුව සී.ඩී. වික්‍රමරත්න පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව ඊයේ (18)
නොවැම්බර් අයවැය යෝජනාවලියෙන් පසු ජනාධිපති වික්‍රමසිංහ විසින් කැබිනට් සංශෝධනයක් සහ ඉහළම ආරක්ෂක නිලතලවල වෙනසක් සිදු කිරීමට සූදානමින් සිටින බව ඩේලි මිරර් වාර්තා කරයි.
ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් මියගිය පලස්තීන සිවිල් වැසියන් ගණන මේ වනවිට 3,487 තෙක් ඉහළ ගොස් ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.