2024 මැතිවරණ වර්ෂයට අදාළ අයවැයෙන් රනිල් පඩි වැඩි කරයි! වැඩිකරන බව දැනගෙන උද්ඝෝෂණ කළායැයි රනිල්ගෙන් චෝදනා!
එළැඹෙන අයවැය යෝජනාවලිය මගින් සියළුම රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ අමාත්‍ය මණ්ඩලය අමතා කියා ඇත.

