මහ බැංකු අධිපති, භාණ්ඩාගාර ලේකම්, මුදල් අමාත්‍යාංශ ලේකම් හතරවෙනි තට්ටුවට..!
වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන එම තනතුරුවලට පත්වීමත් සමග අත්තනෝමතික ලෙස රට බංකොලොත් බව ප්‍රකාශ කර

